අපේ ගමේ පැදුරු සාජ්ජේ 2026
සංගීත තාලයට සිනා හඬමුසු කරමින්
සහෝදරත්වයේ මතකයන් එකම පැදුරක් මතට මුසුවුන ![]()
![]()
එක් දිනක සැමරුමක් නොවී
නොබිඳුනු සහෝදරත්වයට සදාකාලික මතක සටහන් රැසක් ඉතිරි කළ
අපේ ගමේ පැදුරු සාජ්ජේ 2026![]()
දුටු නොදුටු සියල්ලන්ටම
ඒ සොඳුරු අත්දැකීම නැවතත් සියැසින් විඳගැනීමට
"අපේ ගමේ පැදුරු සාජ්ජේ 2026" - අමතක නොවන මතකයන් මෙලෙස එළිදක්වමු