Skip to main content

බණ දේශනා වැඩසටහන 2023.05.10

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය භූ විඥාපන පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරමින් සිට පසුගිය 2023.04.01 වැනි දින අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය පී.ජී. විපුල අබේරත්න මහතා අනුස්මරණය කරමින් එතුමාණන්ට පුණ්‍යානුමෝදනා කරනු පිණිස පැවැත්වූ බණ දේශනා වැඩසටහන 2023.05.10 දින ප.ව.6.30 ට පීඨ පරිශ්‍රයේදී සිදුකරන ලදී.