සුහශ්‍රා
ර/බල/පුවක්ගහවෙල විද්‍යාලයෙහි පුස්තකාලය වැඩිදියුණු කිරීමේ අධ්‍යාපනික වැඩසටහන සඳහා ලබාදීමට නියමිත පුස්තකාල පොත් අතරට ඔබ සතුව පවතින භාවිතා කරන ලද නැවත භාවිතයට ගතහැකි පොත් වෙතොත් අප වෙත ලබා දෙන්න.
A message from the Society of Natural Resources Studies of our faculty...