The Buddhist Association is an active medium in developing the spirituality of the members of the university.
Organizes damma deshana once a month for all students in the university and give the chance to attend the live dhamma deshana for everyone who are unable to attend.
Annually held a sanga dakshina for venerable bhikkus at balangoda mahamewnawa buddhist monastery.
Organizes pirith chanting program in faculties in order to bless the students and all people in the university and world.
Donation campaign inside the university and passed out students support for the charity works which really help to make the society a place full of humanity
රතන සූත්රයේ ආනුභාවය, ආරක්ෂාව සක්වළ ලක්ෂ කෝටියක පැතිරී ඇති බව දෙවියන් සහිත ලෝකයේ ප්රසිද්ධ කරුණකි. විසාලා මහනුවර දී යම් ආශීර්වාදයක් රතන සූත්රය මුල් කරගෙන සැලසුනා නම් මෙයින් සක්වළ ලක්ෂ කෝටියකින් එහා ද ඒ ආශීර්වාදය ඒ ලෙසින් ම සැලසෙන බව එහි අර්ථය යි. හොඳින් සිල් සමාදන් ව තෙරුවන් වැඳ හැකි නම් ඇනවුම් පිරිතත් වරක් සජ්ඣායනය කර, රතන සූත්රයෙන් අදාළ කාරණය සිහිකර පිරිත් කරන්න. රතන සූත්රය යනු උදේ හවස සිහි කළ යුතු මහා ආනුභාව සම්පන්න ආරක්ෂා පිරිත යි.