Skip to main content

පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ පින්කම

නමෝ බුද්ධාය!
වසර 28 පමණ පසු විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගම‌යේත් අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේත් සැදැහැති දායකත්වයෙන් විශ්වවිද්‍යාලයීය පන්සල් භූමියෙහි අබලන් වූ ‌බෝධි මණ්ඩපය ඉවත් කර ශ්‍රී ගෞතම බෝධි මණ්ඩපය වශයෙන් අභිනවයෙන් ඉදි වන්නට නියමිතය. එහි මූලික අදියර ‌ලෙස මහත් හරසරින් යුතුව  තැන්පත් කරන ලද පිළිම වහන්සේ නිරාවරණය කර ගෞතම බුදු සසුනට පූජා කිරීම 2020/02/27 දින සිදු විය. දහසත් සිත් නිවා සනසාලන ඒ් සොදුරු උත්තම පූජාව පින් සිතැත්තෝ අනුමෝදන් වෙත්වා!
ජින වචන නදී චිරං වහතූති !

The website encountered an unexpected error. Please try again later.