Skip to main content

මහා සංඝගත දක්ෂිණාව

නමෝ බුද්ධාය!
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය පන්සල් භුමියෙහි ඉදි වෙමින් පවතින ශ්‍රී ගෞතම බෝධි මණ්ඩපයෙහි තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර බුදු සසුනට පූජා කීරීමේ පුණ්‍ය මහෝත්සවය  හා සමගාමීව 2020/02/27 දින මහත් ගෞරවයෙන් යුතුව වැඩම කරවන ලද මහා සංඝ රත්නය උදෙසා සිදු කළ දක්ෂිණාව විශ්වවිද්‍යාලයීය පන්සල් භුමියෙහිදී බෞද්ධ සංගමයේ සහෝදර පිරිස ඇතුළු තවත් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. රැස් කළා වූ ඒ අප්‍රමාණ පුණ්‍යදර්මයන් පින් කැමැත්තෝ අනුමෝදන් වෙත්වා!
ජින වචන නදී චිරං වහතූති !