"අපේක්ෂාවේ මනුදම" -2024
2024 පොසොන් පොහොය දිනය නිමිති කොට ගෙන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ "අපේක්ෂාවේ මනුදම" වියළි ආහාර ද්‍රව්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍යයන් බෙදා හැරීමේ පිංකම 2024 ජුනි මස 25 වෙනි දින මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.
එදින රැස් කරගත්තා වූ කුසලයන්, පින් කැමති සුපින්වත් ඔබ සතුටු සිතින් යුතුව අනුමෝදන් කර ගනිත්වා!
තෙරුවන් සරණයි!